Vom House ARP - Kingdom of Shepherd

Vom House ARP - Kingdom of Shepherd




(1)

😍😍😍 German shepherd 😍😍😍
25/04/2026

😍😍😍 German shepherd 😍😍😍

ලැබුවා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද, ලක්වාසී ලෝකවාසී සෑම සියලු දෙනාටම සාමය සතුට සෞභාග්‍යය සපිරි වාසනාවන්ත සුබම සුබ ...
14/04/2026

ලැබුවා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද, ලක්වාසී ලෝකවාසී සෑම සියලු දෙනාටම සාමය සතුට සෞභාග්‍යය සපිරි වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...🙏💖🤗🥰

😍💖💪 Good luck to all the contestants...! 😍💖💪
14/02/2026

😍💖💪 Good luck to all the contestants...! 😍💖💪

02/02/2026

With great pleasure, we invite all passionate dog lovers and exhibitors to the Purina Independence 111th CAC Championship Dog Show & NAWAM CACIB International Dog Show 🏆

📍 Venue: BMICH

📅 Date: 14th February 2026

Join us as we celebrate the true spirit of canine excellence. Your presence will greatly encourage breeders, handlers, and enthusiasts, adding immense value to this prestigious event.

🙏 Kindly share and support

📞 For further inquiries:0754963472

😍😍😍
02/02/2026

😍😍😍

😍✨️💖🙏 Happy new year 🙏💖✨️😍            🤩🤩🤩 2K26 🤩🤩🤩
01/01/2026

😍✨️💖🙏 Happy new year 🙏💖✨️😍

🤩🤩🤩 2K26 🤩🤩🤩

RIP Legend Alloy 😥🤍
08/12/2025

RIP Legend Alloy 😥🤍

💥 අද ගෙනාවා Shepherd ලිස්ට් එකේ part 02 / අංක 02... 💥

👑️ 🦁 ♂️ Alloy ♂️ 🦁 👑️

✈️ Direct imported from Hungary 🇭🇺 ✈️
(හංගේරියාවෙන් ආනයනය කල)

Owner / අයිතිකරු - Chathushka Munasinghe
(Area / ප්‍රදේශය - Kandy / මහනුවර)

⏪️
Part 01 / අංක 01 - https://m.facebook.com/story.php?story_fbid=231917473130472&id=100089366631881&mibextid=Nif5oz

13/08/2025
19/07/2025

🐕 pet shampoo🐕

❤️පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙක් හදන ස්වාභාවික ayurveda shampoo එකක් ..❤️

😊ඒ නිසා ඔයාලට බය වෙන්න කිසිම දෙයක් නෑ😊

🤗 සුරතලාව නිරෝගීව තියන්න හොඳම ආයුර්වේද නිශ්පාදනයක් 🤗

ආයුර්වේද වට්ටෝරුවකට අනුව සුරතලුන්ගේ සමේ ආසාදන සඳහාම තමයි නිශ්පාදනය කරලා තියෙන්නේ.

ඉතින් මේ ශැම්පෝ එකෙන් මූලිකවම ඔබේ 🦮සුරතලාගේ ඇඟේ ඉන්න මැක්කන් හා කිනිතුල්ලන් පලවා හරින්න උදව් කරනවා.

😊 ඒ විතරක් නෙවෙයි, සුරතලාගේ,

🦮දද, කුෂ්ඨ සුවකරනවා,
🦮ලොම් හැලීම හා කැසීම අවම කර
🦮සම පෝෂණය කර ඉක්මණින් ලෝම වර්ධනයට දායක වෙනවා.
🦮දුගඳ හැමීම මෙන්ම සමේ ඇතිවන සියලුම ආකාරයේ ආසාදන සුවකරන්න හැකියාව මේ ශැම්පූ එකට තියෙනවා.

ඉතින් ඔයා ආදරය කරන පුංචි සුරතලාව නිරෝගීව තියන්නනම් ඔයා ගන්නම ඕන නිශ්පාදනය තමයි Hello Puppy pet shampoo එක☺️
ඇණවුම් කිරීමට දැන්ම අපිට Whatsapp Message එකක් දාන්න.

13/07/2025

😍😍😍 ඔන්න අපේ මේ පේජ් එකත් එක්ක එකතු වෙලා ඉන්න වගේම, එකතු වෙන්න බලාගෙන ඉන්න සුනඛලෝලී ආදරණීය හැමෝටම සුබ ආරංචියක් අරන් එනවා ළඟදීම අපි...😍😍😍

🥰🥰🥰 මේ ආරංචිය ගොඩාක්ම වැදගත් වෙන්නේ සෑහෙන කාලයක් තිස්සේ ඔයාගෙ බව්වා යාලුවගේ හමේ රෝග වලට එක එක බෙහෙත් වර්ග භාවිතා කරලා තවමත් හරියට ප්‍රතිඵලයක් ලබාගන්න බැරිවුනු ඔයාලට තමයි (විශේෂයෙන්ම ශෙපර්ඩ් යාලුවො හදන)...🥰🥰🥰

😍😍😍 ඉතින් රැදිලා ඉන්න අපිත් එක්කම අපි දෙන්නම් නියම විසඳුමක් , හැබැයි නිකන් නෙමෙයි පාවිච්චි කරලා ප්‍රතිපල බලලා එහෙම තමයි අපි මේක එළියට දෙන්නේ...😍😍😍

😉😉😉 ටිකක් ඉන්නකෝ....😉😉😉

゚viralシviralシfypシ゚viralシalシ ゚

Address

Katunayake

Telephone

+94712972765

Website

Alerts

Be the first to know and let us send you an email when Vom House ARP - Kingdom of Shepherd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vom House ARP - Kingdom of Shepherd:

Share

Category