Uri Pets

Uri Pets Uri" (우리) කියන්නේ කොරියානු බසින් "අපේ" යන්නයි.
මේ අපේ ආදරණීය සුරතලුන්ගේ දඟකාරකම් සහ සොඳුරු මතක පෙළගැස්මයි. Welcome to our little furry world! ❤️ 🇱🇰

07/09/2026

03/09/2026

27/08/2026

ආහ් කැරකිලා 💃🙈


19/08/2026
11/08/2026

🥺

31/07/2026

සත්‍යය බොහොම කටුකයි 😂💔

30/07/2026

මෙයාට රස්නෙයි කියන්නේ... මේ දවස්වල ඇඟම වතුරේ! 🥵☀️

05/05/2026

ලක්ෂ ගණන් බලපු අපේ Uri Pets පවුලේ හොඳම වීඩියෝ එකතුවක් මෙන්න! 🐾 ලස්සනම මතකයන් ටිකක් එකට පෙළගැස්සුවා. 🐶🐱
පුළුවන් නම් හිනා නොවී බලන්න! 🤭 වීඩියෝ එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.
මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න අපිව Follow කරන්න අමතක කරන්න එපා! ❤️✨

01/05/2026

Nida gnnooo

01/05/2026

ඔබට ඔහු තවත් එක් සුරතලෙක් පමණක් විය හැකියි. නමුත් ඔහුට ඔබ යනු ඔහුගේ මුළු ලෝකයයි! 🌎🐕 ඔවුන්ගේ ආදරය තේරුම් ගන්න. ❤️

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Uri Pets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share