BreedhavenKandy

BreedhavenKandy Raising the best naturally ��

23/09/2026

මේ වැස්ස දවස් වල ඔයාලගෙ පුංචි සුරතලුන්ව උණුසුම් ව තියන්න අමතක කරන්න එපා..❤️

Breedhavenkandy
0776750225

Giant brahma pair available for sale 🔥❤️ලොකු සයිස් බ්‍රාහ්මා ජෝඩුවක් හොයන ඔබට සුපිරිම අවස්තාවක්.ලස්සනට කොලිටියට හදන්න සත...
20/09/2026

Giant brahma pair available for sale 🔥❤️
ලොකු සයිස් බ්‍රාහ්මා ජෝඩුවක් හොයන ඔබට සුපිරිම අවස්තාවක්.
ලස්සනට කොලිටියට හදන්න සත්තු දෙන්නෙක්.
අවශ්‍ය නම් අපිට කතා කරන්න.
Breedhavenkandy
0776750225

19/09/2026

BH Porcelain brahma ❤️🔥
Breedhavenkandy
අපෙන් පමණයි !

0776750225

BH Porcelain Brahma 🔥❤️Copy කර නැත.සම කිරීමටද අවශ්‍ය නැත. Breedhavenkandy0776750225
18/09/2026

BH Porcelain Brahma 🔥❤️
Copy කර නැත.
සම කිරීමටද අවශ්‍ය නැත.
Breedhavenkandy
0776750225

17/09/2026

අක්කලාගෙ කෑම එකට බැහැගෙන වැඩේ දෙනවා. ඇගේ හැටියටද වැඩ🫢😅

16/09/2026

බ්‍රාමද? කොචින්ද?
🤔

කෙල්ලො ටිකට පුංචි treat එකක් 🥰🔥ගොඩක් අය අහනවා කොහොමද සත්තුන්ව ලස්සනට බෝලෙ වගේ තියාගන්නෙ කියල.මෙන්න මේ වගේ සතියට දවසක් දෙ...
16/09/2026

කෙල්ලො ටිකට පුංචි treat එකක් 🥰🔥
ගොඩක් අය අහනවා කොහොමද සත්තුන්ව ලස්සනට බෝලෙ වගේ තියාගන්නෙ කියල.
මෙන්න මේ වගේ සතියට දවසක් දෙකක් බිත්තර ටික්ක් තම්බලා දෙන්න.
මන් නම් එයාලගෙම බිත්තර තමා මේ එයාලට දෙන්නෙ.🫢
දන්නවා නම් බිත්තරෙන් දමල ගහනවා මට 😅
බිත්තර විකුනන් නැත්තෙ ඇයි අහන අයටත් මේක උත්තරයක්.
බිත්තර ටික එකතු කරල විකුණන එකට වඩා මේ වගේ මගෙ සතුන්ට අමතරව පෝෂණය එකතු කරල මගේ සතුන්ව නීරෝගීව තියාගන්නයි මට ඕනෙ.
මෙහෙම හදල තමයි ඉතාමත් නිරෝගී පැටව් ඔයාල අතට දෙන්නෙ.
ඉතින් මේ වගේ tricks දැනගන්න අපිව follow කරල තියාගන්න.
බිත්තරයක් දානකම් බලන් ඉදල ඒක incubator දාල පැටව් ගොඩගහගෙන සමහර අයියලා වගේ බාල සත්තු තුට්ටු දෙකට විකුනන් නෑ අපි😁🫢

Breedhavenkandy
0776750225

හදමුද ලස්සන බෝල කොචින් ජෝඩුවක් 😍🔥ආසාවට ලස්සනට පොඩියට බෝලයක් වගේ හදන්න කුකුල් පැටව් ජෝඩුවක් ❤️ලොකු ඉඩක් ඕනි නැති හැමවෙලේම...
16/09/2026

හදමුද ලස්සන බෝල කොචින් ජෝඩුවක් 😍🔥
ආසාවට ලස්සනට පොඩියට බෝලයක් වගේ හදන්න කුකුල් පැටව් ජෝඩුවක් ❤️
ලොකු ඉඩක් ඕනි නැති හැමවෙලේම කෑගගහ වද දෙන් නැති දැක්ක ගමන් හිත නිවෙන මේ වගෙ පුලුන් බෝලයක් ඔයාගෙම කරගන්න ආස නම් අපිට කතාකරන්න.
වයස මාසයයි.
වයසට අදාලව
Ranikhet
Gumboro
Lasota
Gamboro booster
vaccine ඔක්කම දීලා තියෙන්නෙ,
පැටියෙක් 2500/-
Breedhavenkandy
0776750225

නුවරින් හොදම brahma හොයන ඔබට.🔥මෙන්න ඉන්නව imported blood line එකේ හොදම Silver porcelain (colombian) බ්‍රාහමා පැටව් 03ක්ක...
16/09/2026

නුවරින් හොදම brahma හොයන ඔබට.🔥
මෙන්න ඉන්නව imported blood line එකේ හොදම
Silver porcelain (colombian) බ්‍රාහමා පැටව් 03ක්
කුකුලයි කිකිලියන් දෙන්නෙක් ගන්න කෙනාට වාසියක් 🥵😉
තුන්දෙනාම 9000/-
නුවරට delivery free 😍🔥
ඇවිත් ගන්නවා නම් ඉන්නෙ මුරුතලාවෙ, නුවර ඉදන් 12km.
අවශ්‍ය නම්,
වටින කෙනෙක් විතරක් කතා කරන්න.
Breedhavenkandy
0776750225

Address

Muruthalawa
Kandy
20232

Website

Alerts

Be the first to know and let us send you an email when BreedhavenKandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category