MāAli

MāAli Voice for Voiceless

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනයේ සිටින හස්තියා වන්නේ යාල දළ පූට්ටුවා...
20/11/2025

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනය

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනයේ සිටින හස්තියා වන්නේ යාල දළ පූට්ටුවාය. යාල දළ පූට්ටුවා මෙලෙස අගනා නිර්මාණයක් සදහා යොදා ගත් සුවිශේෂී පුද්ගලයා වන්නේ සම්මානනීය වනජීවී චිත්‍ර ශිල්පියෙකු වන ගාමිණි රත්නවීර මහතාය.

යාල දළ පූට්ටුවා මීට වසර 30කට පමන පෙර යාල ජාතික වනෝද්‍යානයේ දී ඝාතනය විය. දල ඇතුන් යනු අතිශයින්ම දුලබ සතුන් විශේශයක් වන අතර ඒ අතරින් පූට්ටු දල යුවලක් ඇති දල ඇතුන් ඊටත් වඩා දුලබ සහ සුවිශේශි වේ.

ඉතාමත්ම අහින්සක , හීලෑ ඇත් රජෙකු වූ මෙම ඇත් රජු ප්‍රචලිත වූයේ තාපස් ඇතෙකු ලෙස බවත් , එයට හේතුව වන්නේ ඔහුගේ ගමන ඉතාම ශාන්ත, තැන්පත් තාපසවරයෙකු වැනි නිසා බවකියවේ.

අම්බලන්තොට ප්‍රදේශයේ දල ජාවාරම්කරුවන් කණ්ඩායමක් විසින් දල යුවල ගැනීම උදෙසා ඇතු ඝාතනය කරන ලද අතර 1986 දෙසැම්බර් මස 31 වන දින වනජීවී නිලධාරීන්ට හමුවූයේ ඇතාගෙ නරක් වී ගිය මල සිරුර පමනි. නමුත් ඒ වනවිට සිරුරෙන් දල යුවල කපා රැගෙන ගොස් තිබුනි. (ඝාතනය වී මාස දෙකකට පමන පසු)

කෙසේ වුවද ශ්‍රී ලංකා පොලීසියේ දක්ශ පොලිස් නිලධාරීන් ඉතාමත්ම දක්ශ ලෙසින් දළ යුගල සමග අපරාධකරුවන් අල්වා ගැනීමට ගාල්ල ප්‍රදේශයේ දී සමත් විය.

දරා ගැනීමේ ප්‍රතිමූර්තියඅග්බෝ ❤️
22/10/2025

දරා ගැනීමේ ප්‍රතිමූර්තිය

අග්බෝ ❤️



10/09/2025

ELEPHANTS OF THE WORLD

Currently, there are 3 elephant species in the world - the African Savanna Elephant, the African Forest Elephant, and the Asian Elephant. There are 4 subspecies of the Asian Elephant - the Sri Lankan Elephant, the Indian Elephant, the Sumatran Elephant, and the Bornean Elephant.

African Savanna Elephants are the largest elephant species, while Bornean Elephants are the smallest elephants in the world. African Elephants weigh up to 6000 Kg (13,200 lbs). Bornean Elephants weigh up to 3000 Kg (6,600 lbs). Among Asian Elephants, the Sri Lankan Elephant is considered the largest subspecies (weighing up to 5500 Kg).

While male and female African Elephants have tusks, only male Asian Elephants have tusks. Notably, African Elephants also have larger ears. It's estimated that there are 415,000 African Elephants left in Africa, while there are less than 50,000 Asian Elephants left in Asia.

06/09/2025

සිංහ ❤️

මේ ලෝගෝ එකේ තියන silhouette එක කාගෙද කියලා guess කරන්න පුලුවන් ද???ඒ තමයි තමන්ගේ වර්ගයා වෙනුවෙන් ජීවත් වෙන්න ඔනී කියලා හ...
30/08/2025

මේ ලෝගෝ එකේ තියන silhouette එක කාගෙද කියලා guess කරන්න පුලුවන් ද???

ඒ තමයි තමන්ගේ වර්ගයා වෙනුවෙන් ජීවත් වෙන්න ඔනී කියලා හිතපු වැටි වැටි නැගිටලා අපි හැමෝටම හොදම හොද පාඩමක් උගන්නලා ගිය ආදරණීය භාතිය

Please Like | Follow | ShareMaAli means My Elephant (මගේ අලියා)🔰 ඔයාට අලියෙක් හිටියොත් ඔයා කැමති ද එයා දුක් විදිනවාට? 🔰 ...
30/08/2025

Please Like | Follow | Share

MaAli means My Elephant (මගේ අලියා)

🔰 ඔයාට අලියෙක් හිටියොත් ඔයා කැමති ද එයා දුක් විදිනවාට?
🔰 ඕනෑම කරදරයකින් එයාව බේරා ගන්නවා නේද?

1. Would you let your elephant suffer?
2.Wouldn’t you protect your elephant from pain?

If You Love One, You Protect Them All

✅ Lets Protect Them Together

Join with US for a Greater Cause

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when MāAli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share