ආදරණීය නැඳුන් - Adaraneeya Nadun

ආදරණීය නැඳුන් - Adaraneeya Nadun අති උතුම් බෝසත් නැදුන්ගමුවේ හස්ති රජු ප්‍රමුඛ ලාංකීය සියළුම හීලෑ,වන අලි ඇතුන් වෙනුවෙන් පවත්වාගෙන යන පිටුවකි.අනාගත පරපුර වෙනුවෙන් ඔවුන් සුරකිමු ..🐘❣️🙏
(2)

🐘😔🙏
05/09/2026

🐘😔🙏

05/09/2026

🔴 නිමක් නොමැති අලි ඝාතන වලට වගකීම බාර ගන්නේ අලි මරණ කඳු පෙන්නා බලයට ආපු ජනාධිපතිද, පඹ වනජීවි ඇමතිද...මේ දින කීපයට කීයක්ද දැන්.🐘💔..⁣නියඟයෙන් බොන්න වතුර ටිකක්, හරිහැටි කන්න කෑමක් නැති අහිංසක සතුන් මේ විදියට සාපරාධි ලෙස මරා දමන අපරාධකරුවන්ට අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවේ නීතීය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද...🤔🤬

ඔන්න මෙවර පෙැරහැරේ වැඩි අවධානට ලක් නොවුණත් තමන් ලැබුණු අවස්ථාවට එයා සාධාරණයක් ඉටු කරා...අපේ කලුපුතා...එයා මදසමයට ගියා කි...
05/09/2026

ඔන්න මෙවර පෙැරහැරේ වැඩි අවධානට ලක් නොවුණත් තමන් ලැබුණු අවස්ථාවට එයා සාධාරණයක් ඉටු කරා...අපේ කලුපුතා...එයා මදසමයට ගියා කියලා ආරංචි..🐘🌿🙏

අපි චූටී කාලේ ගොඩක් ආදරය කරපු අලි පැටියෙක්...දන්න අය නම කියන්න බලන්න...🐘🥰🌿
04/09/2026

අපි චූටී කාලේ ගොඩක් ආදරය කරපු අලි පැටියෙක්...දන්න අය නම කියන්න බලන්න...🐘🥰🌿

දවසක.හවසක...කලුමාමා /නැඳුන් නාන්න යන ගමන්...💓🐘🙏
04/09/2026

දවසක.හවසක...කලුමාමා /නැඳුන් නාන්න යන ගමන්...💓🐘🙏

04/09/2026

ගොඩනැගිලි කඩා ඉවත් කළත්, ඒවා ඇතුළේ තිබුණු මතක කවදාවත් කඩා වැටෙන්නේ නැහැ….❤️

04/09/2026

මීට හරියටම මාසයකට උඩදී මැල්සිරිපුර ප්‍රදේශයේ හදිසි අනතුරකට ලක්වී නොසිතූ මොහොතක අපෙන් සමුගත් රන්දෙනියේ බණ්ඩාර ...🐘💔😔

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when ආදරණීය නැඳුන් - Adaraneeya Nadun posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ආදරණීය නැඳුන් - Adaraneeya Nadun:

Shortcuts

Share