My Doggy Rocky Boy

My Doggy Rocky Boy Dog lover ❣️

30/09/2026
30/09/2026

මගේ රත්තරං පුතා
මං තමා එයාගේ මුලු ලෝකේම එයාගේ අම්මා 🩷🥹🙏 ඔය මං එයාව බලන්න ගියාම මං ගාව හුරතල් වෙන විදිහ තව ටික කාලයක් ඉවසන් ඉන්න පුතේ මං එක්කන් එනකම් ඔයාව 🩷

29/09/2026

මේ හිනාව තමා මගේ හිත නිවන එකම සැනසීම දැක්කත් ඇති මගේ රත්තරං 💙🥹

27/09/2026

දුරියන් අහුලන් ඇවිත් 😂

25/09/2026

ඒ ඇස් 🥹

25/09/2026

සුබම සුබ උපන්දිනයක් වේවා මගේ ලොකු පුතාට අදට ඔයා අපි ලගට ඇවිත් අවුරුදු 6ක් වෙනවා කාලය යන ඉක්මන බලන්න පුතේ 🥹 ඔයා ඉක්මනින් ලොකු වෙලා මට නම් ඔයා දෙයියෝ දිපු තෑග්ගක් මොකද මට තියන මොන ප්‍රශ්නය උනත් අමතක් වෙනවා ඔයාව දකිනකොට ඒ තරම් ඔයාගේ හිනාව මට මාර ගැම්මක් ඉතිං පුතේ ඔයාට නිදුක් නිරෝගි බව ලැබෙන්න ඕනෑ හැමදාම අපි එක්ක ඉන්න මල්ලීලා එක්ක දුවලා සෙල්ලම් කරන්න 💙💐🩷🙏🙏

24/09/2026

Birthday is coming soon ➡️

🎉 Facebook recognised me for starting engaging conversations and producing inspiring content among my audience and peers...
24/09/2026

🎉 Facebook recognised me for starting engaging conversations and producing inspiring content among my audience and peers!

24/09/2026

බඩජාරි සෙට් එක 🤭

Address

Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when My Doggy Rocky Boy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category