Janee Fashion

Janee Fashion Highly qulity Dog and Cat Bed products retailer

🐾💖 ඔබේ ආදරණීය සුරතලාටත් දැන් ලස්සන Cozy Home එකක්! 💖🐾🐱🐶 ඔබේ පුංචි සුරතලාට සුවපහසු, උණුසුම් නින්දක් ලබාදෙන්න කැමතිද? 😍✨ J...
28/09/2026

🐾💖 ඔබේ ආදරණීය සුරතලාටත් දැන් ලස්සන Cozy Home එකක්! 💖🐾

🐱🐶 ඔබේ පුංචි සුරතලාට සුවපහසු, උණුසුම් නින්දක් ලබාදෙන්න කැමතිද? 😍

✨ Janee Fashion වෙතින් ඔබේ ආදරණීය සුරතලා වෙනුවෙන්ම නිර්මාණය කළ අලුත්ම Pink Igloo Pet Bed එක! 🩷

💕 ඉතාමත් මෘදු හා සුවපහසු රෙදි
💕 සුරතලාට උණුසුම්, සුවපහසු නවාතැනක
💕 හුරුබුහුටි හා ආකර්ෂණීය නිර්මාණයක්
💕 ඔබේ පුංචි සුරතලාට ආදරයෙන් පිරුණු පුංචි නිවසක් 🏡🐾

🎀 ඔබේ සුරතලාගේ සතුට වෙනුවෙන් අදම වෙන්කරවා ගන්න!

📲 Order Now – WhatsApp: 072 152 3451

❤️ Janee Fashion – For the Ultimate Pet Lover! ❤️

🐾💕

01/09/2026

පූස් බබෙක් වෙනුවෙන් Janee Fashion අපෙන් හැඩවෙලා පුත්තලමට ගිය cat bed ඕඩර්එක 🥰❤️

Janee Fashion අපෙන් සැප නින්දකට නිර්මාණය වුණු තවත් පෙට් බෙඩ් කිහිපයක් ඒවගේ අයිතිකරැවන් සමග ❤🥰🐕🐾
22/08/2026

Janee Fashion අපෙන් සැප නින්දකට නිර්මාණය වුණු තවත් පෙට් බෙඩ් කිහිපයක් ඒවගේ අයිතිකරැවන් සමග ❤🥰🐕🐾

19/08/2026

බව්වා බාබාලා දෙන්නට ගත්ත බෙඩ් එක ලොකු බව්වා අයිති කරන් 🫢😁🐕
අම්පාරට ගිය XL පෙට් බෙඩ් එක 🐾❤️
ඔන්න ඔයාලගේ බව්වා බබාට / පූස් බබාටත් මේ වගේ පෙට් බෙඩ් එකක් ඕනිනම් අපිට වට්සැප් මැසේජ් එකක් දාන්න 🐾😌

25/07/2026

පන්නිපිටියට ගිය එයාව තවත් ලස්සන කරපු හැඩකාරයා බලන්නකෝ ❤️🐾🐕

22/07/2026
19/07/2026

Pet Expo 2026 ❤️🐾

Thank you to Dr.Pet Hospital & Doctor Nuwan Wickramasinghe for giving us this opportunity. 🙏

🍓 ස්ට්‍රෝබෙරි ගෙඩියක් දෙමුද....? 🍓ඔයාගේ පුස් බබාට හරි බව්වා බබාට හරිමෙන්න දැන් ස්ට්‍රෝබෙරි හැඩති සුවපහසු බෝවා රෙද්දෙන් ආ...
16/07/2026

🍓 ස්ට්‍රෝබෙරි ගෙඩියක් දෙමුද....? 🍓ඔයාගේ පුස් බබාට හරි බව්වා බබාට හරි

මෙන්න දැන් ස්ට්‍රෝබෙරි හැඩති සුවපහසු බෝවා රෙද්දෙන් ආදරණීය සුරතලුන් වෙනුවෙන්ම නිම කල pet bed ඔයාලගේ සුරතලාටත් අපෙන් මිලදී ගන්න පුලුවන් ඉතින් දැන්ම ඔයාගේ සුරතලා වෙනුවෙන් oder එකක් දාන්න එන්න අපේ Whatsapp එකට 0721523451

With Pet Expo 2026 – I just got recognized as one of their top fans! 🎉
05/07/2026

With Pet Expo 2026 – I just got recognized as one of their top fans! 🎉

03/07/2026

PETEXPO 2026 - වසරේ දැවැන්තම වෙළඳ හා අධ්‍යාපනික ප්‍රදර්ශනය 🦊🐶

♦️ප්‍රවීණතම පශු වෛද්‍යවරුන් හමුවෙන්න, 🩺
♦️ඔබේ සුරතලාගේ රෝග සම්බන්ධව කතා කරන්න,
♦️Janee Fashion අපිව මුණගැහෙන්න,
♦️උද්යෝගිමත් ක්‍රියාකාරකම් ,
♦️විශේෂඥ උපදෙස්, සුවිශේෂී දීමනා සහ සුරතලුන් ප්‍රියකරන බොහෝ දේ ඇතුළත් Dr pet සත්ත්ව රෝහලේ වෙළෙඳ කුටියට

🐾 එන්න ඔබත් ඔබේ සුරතලාත් එක්කම..🐾
ජූලි 17, 18, 19 යන දිනවල BMICHඑකට

📌️ ඉතින් PET EXPO එකට එන ඔයාලා DR. PET සත්ත්ව රෝහලේ වෙළෙඳ කුටියට එන්න අමතක කරන්න එපා. DR.PET රෝහලේ වෙළෙඳ කුටියට එන ඔයාගේ සුරතලාට JANEE FASHION අපි පුංචි තෑග්ගක් සූදානම් කරලා තියෙනවා. ❤️🥰

🌐 July 17,18,19
📍BMICH , COLOMBO


Pet Expo 2026 Dr.Pet Hospital Janee Fashion

Address

Kirillawala
Kadawatha
11850

Website

Alerts

Be the first to know and let us send you an email when Janee Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category