14/07/2026
🚨 SCAM ALERT 🚨
අපේ PetHub නම, දුරකථන අංකය සහ social media තොරතුරු භාවිතා කරමින් වංචාකරුවෙකු බලු පැටව් විකිණීමේ නාමයෙන් මිනිසුන්ගෙන් advance මුදල් ලබාගන්නවා.
❌ කිසිම මුදලක් යවන්න එපා.
☎️ මුදල් ගෙවීමට පෙර අප සමඟ සෘජුවම තහවුරු කරගන්න.
⚠️ මේ post එක Share කරලා තවත් කෙනෙක්ව වංචාවෙන් බේරාගන්න.