HK Snake Saver

HK Snake Saver Hi friends, එකතු වෙන්න මා සමඟ ශ්�රී ලංකාවේ සර්පයෝ සම්බන්ධව දැනුවත් වීමට�
Call Me Rescue
Western Pro

13/06/2024

අපි ගැන නොදන්නා මිනිස්සු, සර්ප වීඩියෝ වලට දාන කොම්මෙන්ට් දකිද්දි, සර්පයෙක් ඉන්නවා අල්ලන්න එන්න කියන මනුස්සයාට ඔන්න ඕකාව තලලා මරලා දාන්න කියලා කියන්නම හිතෙනවා 🥲

https://youtu.be/x2F2F_WyZjI?si=d2t0np9nnHptcaih බලන උන් බලහල්ලා මාසෙකට පස්සේ යූටියුබ් එකට වීඩියෝ එකක් දාන්නේ😅😅 මම කොහොම...
22/02/2024

https://youtu.be/x2F2F_WyZjI?si=d2t0np9nnHptcaih බලන උන් බලහල්ලා මාසෙකට පස්සේ යූටියුබ් එකට වීඩියෝ එකක් දාන්නේ😅😅 මම කොහොම දැම්මත් උබලා බලන්නේ නෑනේ ඉතිම් 🥲

නයි අල්ලන්නේ නැති උනාම ගෙදරටම අපිව හොයන් එන යාලුවො 🤭 ලස්සන දියබරියෙක් පූසා ගාවම මිදුලේ උන්නේ පූසා දන්නේ නැ ඌ බුදි🤣 දියබර...
20/01/2024

නයි අල්ලන්නේ නැති උනාම ගෙදරටම අපිව හොයන් එන යාලුවො 🤭
ලස්සන දියබරියෙක් පූසා ගාවම මිදුලේ උන්නේ පූසා දන්නේ නැ ඌ බුදි🤣 දියබරියා ජලාශ්‍රිත සර්පයෙක් උනාට වතුර නැති ස්ථාන වලත් දකින්න පුළුවන් වෙනවා ගොඳුරක් පසු පස හෝ වතුර සොයා ඒමක් විදියට සළකන්න පුළුවන්

ඔබ සතුන් හඳුනාගැනීමට පුළුවන් අයෙක් වීමෙන් මේ සතුන්ගේ ජීවිත රැකෙයි. මොකද සර්පයෙක් කිව්වම පුල්ලි දැක්කම පොළගා කියලා පොලු පාර දෙන උදාර මිනිසුන් සිටිනා රටක අප ජීවත් වෙන්නේ. දැක්කොත් මරන්න එපා පොටෝ එක ගහලා එහෙම යන ගමන යන්න දුන්නා.

(දියබරියා විශ රහිත උනාට තුවාල වෙන්න හපන නිසා අතින් ඇල්ලිමෙන් වළකින්න,මමත් ඒකමයි ඔලුවෙන් අල්ලන් ඉන්නේ)

සිංහල නාමයෙන් "අරණි දත්කැටියා" වන අතර ඉංග්‍රීසි නාමය මෑතකදී Arni kukri snake යනුවෙන් වෙනස් වූ අතර මීට කලින් Common kukri...
20/10/2023

සිංහල නාමයෙන් "අරණි දත්කැටියා" වන අතර ඉංග්‍රීසි නාමය මෑතකදී Arni kukri snake යනුවෙන් වෙනස් වූ අතර මීට කලින් Common kukri snake හෝ Banded kukri snake යනුවෙන් හැඳින්වූ සර්ප විශේෂයි ඔබ මේ දකින්නේ. විද්‍යාත්මක නාමය Oligodon arnensis යනුවෙන් සඳහන් වේ. (සර්පයෝ සම්බන්ධ කිසිම අලුත් අප්ඩේට් එකක් මා නොදනී)

මෙම සර්පයාගේ විශ තත්ත්වය ගත්තොත් නිර්විෂ වේ. නිර්විෂ යනු විශ රහිතයි යන්නයි. වැරදි වැටහීම් නිසා මිනිසා අතින් නිකරුණේ මියයන අහිංසක සර්ප විශේෂයක් වන මොවුන් රැකගැනීම අප සියලුම දෙනාගේ වගකීමක් යනුවෙන් සඳහන් කරමින් මා නවතමී...

ආෆ්ටර් ලෝන්ග් ටයිම් විත් කුක්කා😎
19/08/2023

ආෆ්ටර් ලෝන්ග් ටයිම් විත් කුක්කා😎

2022-01-23 කොන්ද කැඩිලා මට හමූ වූ නයි පැටියා අද දින දකිද්දි මියගොස් තිබුනා😒 ස්වාභාවික පරිසරයට මුදාහැරියනම් කොන්ද කැඩිලා ...
16/08/2023

2022-01-23 කොන්ද කැඩිලා මට හමූ වූ නයි පැටියා අද දින දකිද්දි මියගොස් තිබුනා😒 ස්වාභාවික පරිසරයට මුදාහැරියනම් කොන්ද කැඩිලා නිසා වේගවත් ගමනක් යෑමට නොහැකි නිසයි මෙම සතාව මම බලාගත්තේ.
පොඩි සතුටක් තියෙනවා මැරුනට මෙහෙම ජීවිත කාලෙම මෙයාට ඉන්න බැරි නිසා. ඊට වඩා දුකක් සහ වරදකාරී හැඟිමක් දැනෙන්නේ පහුගිය සතියක දෙකක ඉඳලා මට මෙයාව අමතකම වෙලා වතුර තියෙනවාද කියලත් බලන්න බැරි උන එකයි😑 අනේ මන්දා බන්....

සර්පයෝ අල්ලන නිසා සර්පයෝ අල්ලන සහෝදරයෙක්ගෙන්ම මට ගිෆ්ට් එකක් 😚😍🤗 MiLan Kongahawatte මතුගම සිට ආදරණීය හදවතකින් 😘💚
08/08/2023

සර්පයෝ අල්ලන නිසා සර්පයෝ අල්ලන සහෝදරයෙක්ගෙන්ම මට ගිෆ්ට් එකක් 😚😍🤗 MiLan Kongahawatte මතුගම සිට ආදරණීය හදවතකින් 😘💚

මාව දන්න කොල්ලෙක් හිටපු නිසා නයි පැටියෙක් කියලා පොලු පාරක් කන්න ගිය මේ වසරේ උපන් නිර්විෂ ගැරඩි බබෙක් අපේ ගෙදර වත්තට නිදහ...
20/07/2023

මාව දන්න කොල්ලෙක් හිටපු නිසා නයි පැටියෙක් කියලා පොලු පාරක් කන්න ගිය මේ වසරේ උපන් නිර්විෂ ගැරඩි බබෙක් අපේ ගෙදර වත්තට නිදහස් කරන්න පුළුවන් උනා🤗

මේක ඊයේ ඉදලා තිරගත වන ගමන් 😎
14/07/2023

මේක ඊයේ ඉදලා තිරගත වන ගමන් 😎

Address

Hunumulla
Hunumulla
11262

Alerts

Be the first to know and let us send you an email when HK Snake Saver posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HK Snake Saver:

Share