Pet Bording.Lk

Pet Bording.Lk Pet bording

අනෙ මෙයව හොයලා දෙන්නකො.🙏🙏.කදුබොඩ.දෙල්ගොඩ අවට ඉන්නවා අන් කියන්නනා....🥺🥺🙏🙏🙏මෙක පුළුවන් තරම් (shere) කරන්න..🙏🙏🥺
09/06/2026

අනෙ මෙයව හොයලා දෙන්නකො.🙏🙏.කදුබොඩ.දෙල්ගොඩ අවට ඉන්නවා අන් කියන්නනා....🥺🥺🙏🙏

🙏මෙක පුළුවන් තරම් (shere) කරන්න..🙏🙏🥺

ඔයා දරුවෙක් වගේ බලාගන්න සුරතලාව ඔයා කොහෙ හරි යද්දිහිතේ බයක් නැතුව දාලා යන්න තැනක් නැතුව ඔයාගෙ ගමන් cancel කරනවද 🥺*Pet Bo...
09/06/2026

ඔයා දරුවෙක් වගේ බලාගන්න
සුරතලාව ඔයා කොහෙ හරි යද්දි
හිතේ බයක් නැතුව
දාලා යන්න තැනක් නැතුව
ඔයාගෙ ගමන් cancel කරනවද 🥺
*Pet Bording.Lk*
කියන්නෙ තවත් එක තැනක් නෙමෙයි
මෙතන එයාලට ගෙදරක්❤️
සාදාරණ මිලකට ඔයාගෙ සුරතලාට ගෙදර වගේ ඉන්න පුළුවන් තැනක් ❤️
ඔයාගෙ පොකට් එකටත් වාසි 💵
ඔයාගෙ සුරතලාටත් ලේසී🐶
ඔයා කොච්චර දුර හිටියත් හයිවේ එකෙන් කඩුවෙලින් Exit කරලා විනාඩි 15කටත් වඩා අඩු කාලයකින් අපේ පෙට් බෝඩින් එකට යන්න පුලුවන්
මේක හිරගෙයක් නෙමෙයි
ගෙදරක් 🏡
ආදරේ පිරුන ආදරනීය තැනක් ❤️
විස්තර දැනගන්න කොල් කරන්න
☎️ 071 491 1259

සුබ ගමන් සෝමෙ 💔
31/05/2026

සුබ ගමන් සෝමෙ 💔

🐶ඔයත් ඔයාගෙ සුරතලුන් නිසා ගමන් කැන්සල් කරන කෙනෙක්ද ?🐶එහෙනම් මෙන්න ඔයාගෙ ඒ ප්‍රශ්නෙට හොදම සහ පොකට් එකටත් ගැලපෙනම උත්තරේ*P...
11/04/2026

🐶ඔයත් ඔයාගෙ සුරතලුන් නිසා
ගමන් කැන්සල් කරන කෙනෙක්ද ?
🐶එහෙනම් මෙන්න ඔයාගෙ ඒ ප්‍රශ්නෙට
හොදම සහ පොකට් එකටත් ගැලපෙනම උත්තරේ
*Pet Bording.Lk*
අපෙන් 🐶
ඔයාගෙ සුරතලා වෙනුවෙන් ඔයාලා ගෙදරදි දුන්න
කෑම වේල වගේම කෑම වේලාවක් අපි දෙනවා.
🐱එහෙම නැතිනම් කෑම වේල් 2-4 ක් සහ pet food
ලබා දෙනවා.
🐶විටමින් වර්ග සියල්ල ලබා දෙනවාආදරය ,
රැකවරනය සියල්ල ලබා දෙනවා.
✂️විශේෂයෙන් එයා අපිත් එක්ක ඉන්න දවස් ගාන අනුව
free grooming එකක් ලබා දෙනවා.

🧚‍♂️ඇවිල්ලම වෙනස බලන්න .

🐶🐱එයා ගෙදර ඔයාලත් එක්ක හුරතලේට හැදුන කෙනෙක් නම් එයා කැමති නෑනෙ කූඩුවේ ඉන්න .
🏠අන්න එහෙම තැනක් නම් හොයන්නෙ එයාට ඒ හිටියා වගේම අපිත් එක්ක ඉන්නත් පුළුවන් .
🏠කූඩුවක් ඕන නම් එහෙම දෙන්නත් පුළුවන් .
කිරිබත්ගොඩ ඉදන් 5km / කඩුවෙල ඉදන් 7km
අදම කතා කරන්න ☎
071 4911259

නමක් ගමක් දන්නෑ හැබැයි කුරුල්ලෙක් 😀
09/03/2026

නමක් ගමක් දන්නෑ හැබැයි කුරුල්ලෙක් 😀

බෝඩින් එකට ආව අලුත් යාලුවා ❤️පැටී 🐶වයස අවුරුදු 12 ක් උනාට Chill එකේ ඉන්න විදිහ බලන්නකො 😋
09/03/2026

බෝඩින් එකට ආව අලුත් යාලුවා ❤️
පැටී 🐶
වයස අවුරුදු 12 ක් උනාට
Chill එකේ ඉන්න විදිහ බලන්නකො 😋

ජීවිතේ දරාගන්න අමාරුම දුකක්
09/03/2026

ජීවිතේ දරාගන්න අමාරුම දුකක්

31/01/2026

මම හරිම ආසයි සත්තුන්ට දරුවන්ට වගේ සලකන මිනිස්සුන්ට,
මොකද,ඒ හදවත් හරිම පිරිසිදුයි.
🥹❤️

විකුණන්න දාලා නෑ. . . අවුරුදු 4ක් වයස මේ ShihTzu ජීවිතේ බාරගන්න පුළුවන්, ආදරේ හිතෙන කෙනෙක් හොයනවා. . . ❤️🐾ජා-ඇල ප්‍රදේශය...
30/01/2026

විකුණන්න දාලා නෑ. . . අවුරුදු 4ක් වයස මේ ShihTzu ජීවිතේ බාරගන්න පුළුවන්, ආදරේ හිතෙන කෙනෙක් හොයනවා. . . ❤️🐾

ජා-ඇල ප්‍රදේශයේ සිටින වයස අවුරුදු 4ක, ඉතාම හුරතල් ShihTzu වර්ගයේ පිරිමි සතෙක් ගැනයි මේ කියන්නේ. 🐕✨

මේ සතාට අලුත් නවාතැනක්, ආදරණීය රැකවරණයක් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. සැබෑවටම සතුන්ට ආදරය කරන, මේ සතාව ජීවිත කාලය පුරාවටම වගකීමෙන් සහ ආදරෙන් බලාගන්න පුළුවන් සුදුසුම කෙනෙක්ට පමණයි බාර දෙන්නේ. 🏡❤️

Shih Tzu වර්ගයේ සතුන් ගැන අවබෝධයක් තියෙන, මේ හුරතල් ජීවිතේට පවුලේ කෙනෙක්ට වගේ ආදරය කරන්න පුළුවන් කෙනෙක් ඉක්මනින් කතා කරන්න.

බලාගන්න පුළුවන් කෙනෙක්ට විතරක් කතා කරන්න කියලයි ඉල්ලන්නේ.

උදව් කරන්න අපහසු නම් මෙය share කරලා හරි මේ සතාට හොඳ භාරකරුවෙක් හොයලා දෙන්න උදව් වෙන්න.

📍 ස්ථානය: ජා-ඇල (Ja-Ela)

📞 විස්තර සහ බාරගැනීමට (Whatsapp ඇත):
077 905 4522

(ලැබුණු පණිවිඩයකි)
උපුටා ගැනීමකී

Address

Heiyanthuduwa
Heiyanthuduwa

Telephone

+94714911259

Website

Alerts

Be the first to know and let us send you an email when Pet Bording.Lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category