Cleo wolfworks

Cleo wolfworks The beautiful actions of a puppy raised with great love for mental freedom and happiness. dog details :
german shepherd long coat female
KASL registered (FCI)

23/05/2026

සාශා මැනිකගේ අයියට කොරියාවේදී හමු උනු යාලුවෙක්..❤️

23/05/2026

"Double side" නම් නෙවී "one side"
"කොල්ලෙකුත්" නෙවී "කෙල්ලෙක්"
වැඩි වයසකුත් නෑ.... තාම මාස තුනයි

අපෙන් අරන් ගිහින් සැපට හැදෙන් කෙල්ලෙක් ❤️
නම මතක තියා ගන්න චූටි පැටියාගේ...ඉස්සරහට බලමු තව කෝමද කියලා...නම තමා "HEILY"

22/05/2026

තියෙන සේරම කනවා මේයාලා..🫠
පුලුවන්නම් මාවත් කාවි.😜

22/05/2026

ආස නැද්ද මේ කෙලි පැටියා ඔයාගෙ කර ගන්න.. ❤️

21/05/2026

වර්තමානයේ රු.100000කට අඩුවෙන් හොද කොලිටි gsd පැටියෙක් ගන්න පුලුවන්ද..?

(අදහස් විතරයි ඕනි.කාටවත් මඩ ගහනවා නෙවි.🙏)

21/05/2026
❤️❤️❤️
21/05/2026

❤️❤️❤️

20/05/2026

චුට්ටි බට්ටිච්චෝ..🤗🤗❤️

20/05/2026

කාලෙක ඉදන් ලංකාවේ ගොඩක් සුරතල් සත්තු මරපුවගේ වීඩියෝ පොටෝ ශෙයා වෙනවා fb එකේ.මාසෙකට එකක් දෙකක් අනිවාර්යයෙන්ම අහන්න දකින්න ලැබෙනවා.😔ඇයි එහෙම දේවල් සිදු වෙන්නේ..? ඒවගේ වැඩ වලට දඩුවම් කරන්න හරි නීතිමය තත්ත්වයක් ලංකාව තුල නැද්ද..?

19/05/2026

ගොඩක් අය රට යනවා කියලා මාස 5,6 යේ අවුරුද්දේ බලු පැටවු අඩුවට විකුනනවා.ඒකට ප්‍රධාන හේතුව මම නම් දකින විදියට ගොඩක් අය ලාබෙට අඩුවට කොහෙන් හරි බලු පැටියෙක් ගන්නවා quality කියලා හිතාගෙන.ඒත් ලොකු වෙද්දි ඒ සතුන්ගේ quality එක අවුල් කියලා තේරෙද්දි අඩුවට කාගේ හරි ඇගේ ගහන්න හදනවා..එහෙම කරන්න එපා.එයාලත් මිනිස්සු අපිට වගේම හිතක් තියෙන සත්තු.එහෙම කරන්න එපා ඔයා ඇත්තටම රට යනවා නම් එයාට පොඩි ගානක් වියදම් කරලා dog boarding එකක නතර කරන්න.එයා සැපට ඉදීවී.ආයෙම ඔයා ලංකාවට ආවම ඔයා ලගට ආයෙම ගන්න එයාව.
🙏🙏🙏🙏🙏

Address

Pinnaduwa, Galle
Galle
80240

Website

Alerts

Be the first to know and let us send you an email when Cleo wolfworks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share