dolly girl

dolly girl ලස්සන ලෝකයක් හදමු

27/09/2026

ගේන ගේන හැම පූසම අතුරු දහන් වෙනවා.

26/09/2026
ෆොටෝ එක අන්සතුයි.මේක බව්වගේ  ඇග සුවදට තියා ගන්න හොදයි ද
25/09/2026

ෆොටෝ එක අන්සතුයි.මේක බව්වගේ ඇග සුවදට තියා ගන්න හොදයි ද

වැස්ස අස්සේ පොඩි අව්වක් ආපු ගමන් 😄😄😄
25/09/2026

වැස්ස අස්සේ පොඩි අව්වක් ආපු ගමන් 😄😄😄

25/09/2026

ඔයාලගේ බව්වන්ට දෙන කෑම එක ගැන කියන්න පුලුවන්ද .අදහසක් ගන්න

25/09/2026

මාස තුනෙන් තුනට පනු බෙහෙත් දෙනවා.තුනක් යන්නත් කලින් බඩ චුරු චුරු ගානවා.තනකොල කනවා.දෙකහමාර යි තාම දීලා.ආයේ දැන්ම දෙන්න හොද නැද්ද

25/09/2026

පාරේ ඉන්න හැම බව්වෙක්ට ම ගෙදරක් ලැබෙනවා නම් කොච්චර හොදයි ද.

23/09/2026

පාරේ යනකොට අසරණ උන බව්වෝ දකින කොට උදව් කරන්න විදිහක් නැතිකොට හිතට පුදුම අසරණකමක් දැනෙන්නේ

අනේ මේ බව්වා ඉන්නේ ගාල්ලේ යක්කලමුල්ලේ ශෙඩ් එක අවට.මන් දැක්ක දවසේ ශෙඩ් එකේ හිටියේ.ලොකු තුවාලයක් .අනේ පුලුවන් කෙනෙක් පිහිට...
22/09/2026

අනේ මේ බව්වා ඉන්නේ ගාල්ලේ යක්කලමුල්ලේ ශෙඩ් එක අවට.මන් දැක්ක දවසේ ශෙඩ් එකේ හිටියේ.ලොකු තුවාලයක් .අනේ පුලුවන් කෙනෙක් පිහිට වෙන්න.

ඔන්චිලි පදින්න එන්ඩෝ
20/09/2026

ඔන්චිලි පදින්න එන්ඩෝ

Address

Galle
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when dolly girl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category