Teddy Boy

Teddy Boy මම ටෙඩී. අවුරුදු 6ක gsd බබෙක් 🥹

Follow me for daily dose of cuteness

No cats are allowed 😣

Proud Srilankan 😎🇱🇰📍
(2)

27/04/2026

සුදු උනේ කොහොමද ලස්සන උනේ කොහොමද ගගා සැරෙන් සැරේ අහන්න එපා පියුමි හන්සමාලි අක්කගේ ක්‍රීම් ගෑවා හරිද? 😤🌚

ලස්සන නම්කි බබාලා ඉන්නවනම් photo දාන්න බලන්න 😁

ගුම්මෝනින් බබා නැගිට්ටා...අල්ලන්න අපා බබාගේ සෙල්ලම් බඩුව කවුරුත් 😒
27/04/2026

ගුම්මෝනින් බබා නැගිට්ටා...අල්ලන්න අපා බබාගේ සෙල්ලම් බඩුව කවුරුත් 😒

26/04/2026

ඕන දෙයක් අහන්න ටෙඩීගෙන්
අහන හැම ප්‍රශ්නෙටම උත්තර දෙනවා 😎🐶

26/04/2026

වශී උනා නේද?? 😁

සෙල්ලම් කරන්න කවුරුහරි එන්නකෝ 😤
26/04/2026

සෙල්ලම් කරන්න කවුරුහරි එන්නකෝ 😤

26/04/2026

සන්කුටු කොහෙද යන්නේ??

සන්කුටු මෙච්චර හිනාවෙන්නේ ඇයි කියලා comments 1000ක් ආවොත් රහස කියන්නම් 😁🐶
25/04/2026

සන්කුටු මෙච්චර හිනාවෙන්නේ ඇයි කියලා comments 1000ක් ආවොත් රහස කියන්නම් 😁🐶

25/04/2026

කව්ද බලන්නකෝ රවුම් ගහන්න ගිහින් එන්නේ...දුවාගන්නත් බෑ මහන්සියට 🥹

ජෝ නාන වීඩියෝ එකක් බලන්න ඕනේ අය කමෙන්ට් එකක් දාගෙන යන්න...😁
25/04/2026

ජෝ නාන වීඩියෝ එකක් බලන්න ඕනේ අය කමෙන්ට් එකක් දාගෙන යන්න...😁

25/04/2026

උදේම දවස පටන් ගන්න කලින් කුක්කු බොන්න ඕනේ 🫣...මේ දවස් වල fresh milk කුක්කු කඩේ නෑලු. බොරු නේද මේ අක්කි කියන්නේ 😖

ගුම්මෝනින් 🥰🥰🥰...මම තමයි අක්කිගේ සෝස මල 😁
25/04/2026

ගුම්මෝනින් 🥰🥰🥰...මම තමයි අක්කිගේ සෝස මල 😁

බුහ්හ්..බය උනා නේද හූ හූ 😁....ගුඩ් නයිට් 🫣
24/04/2026

බුහ්හ්..බය උනා නේද හූ හූ 😁....ගුඩ් නයිට් 🫣

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Teddy Boy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category