14/11/2025
https://www.facebook.com/share/p/17bcx6oNHg/
🌊 AQUA PLANET SRI LANKA 2025
Exhibition of Ornamental fish, Aquatic plants and Accessories in November.
📅 Date: 21 | 22 | 23 November 2025
📍 Venue: Lotus Tower, Colombo
🎯 Organized by : Ministry of Fishries/Department of Fisheries and Aquatic Resources/National Aquaculture Development Authority of Sri Lanka
🔴Entrance 100% Free
📌 Reserve your stall now!
📞 Contact: +94 76 373 0569 ( Mudalige )
--------------------------------------------------
🌊 ඇක්වා ප්ලැනට් ශ්‍රී ලංකා 2025
විසිතුරු මත්ස්‍ය, ජලජ ශාක හා උපාංග ප්‍රදර්ශනය - 2025 නොවැම්බර් මාසයේදී
📅 දිනය: 2025 නොවැම්බර් 21 | 22 | 23
📍 ස්ථානය: කොළඹ නෙලුම් කුළුන
🎯 සංවිධානය: ධීවර අමාත්‍යාංශය / ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව / ශ්‍රී ලංකා ජාතික ජලජීවී සංවර්ධන අධිකාරිය (NAQDA)
🔴 ඇතුල්වීම නොමිලේ
📌 ඔබේ ප්‍රදර්ශන කුටිය දැන්ම වෙන්කරවා ගන්න!
📞 අමතන්න: +94 76 373 0569 ( Mudalige )