11/02/2026
"ජනාධිපතිතුමනි ජිවත් විමේ අයිතිය අපට දෙන්න"...
කරුනාවෙන් මම ඉල්ලා සිටිනවා ලංකාවේ සියලුම දෙනා මේ පෝස්ටර් එක තම තමන්ගේ මුහුණු පොතට ගන්න කියලා ....
දැන් විශේෂයෙන් අලි මරණයට පත් වෙනවා වැඩියි මේ ගැන රජයේ නිලතල දරන අය දැන ගතයුතු වහා ක්‍රියා මාර්ග ගන්න ඔනා කරුනක්... ලංකාවේ සියලුම දෙනා එක හඩක් එකම විදියට නැගිය යුතුයි...
මේ විශේෂ කරුන facebook එකේ පිස්සු ලියන අයටයි මේ දැන් විම දැකලා මාලිමාවට මඩ ගහාන්නේ නැතුව එක එක්කෙනාට බැන බැන ලියන්නේ නැතුව අපි සියලුම දෙනා මේ සතුන් වෙනුවෙන් හඩක් නගමු... පිස්සෝ ටිකක් ඉන්නවා facebook එකේ එ අයටයි මම මේ දේ කියන්නේ
අපි එක එක්කෙනාට ඇගිල්ල දික් කර කර ඉන්න හොයෝත් මේ සතුන් අනාත වෙනවා එ නිසා අපි සියලුම දෙනා මේ සතුන් වෙනුවෙන් හඩක් නගමු... බෝඩ් උස්සගෙන පාරේ දුවන්න නෙවෙයි මම ඉල්ලන්නේ Social media තුලින් කරන්න පුලුවන් පාරේ බෝඩ් එල්ලගෙන දුවනවාට වඩා...
කරුනාකරලා මා සමග එකතු වෙන්න මේ රටේ සම්පත් රැකගන්න.... ..🙏
"Mr. President, please give us the right to live.”
I kindly request everyone in Sri Lanka to share this poster on your pages and raise awareness.
Recently, the number of elephant deaths has increased significantly. The authorities must be informed and immediate action is needed. As citizens, we should raise one united voice for the protection of these innocent animals.
Instead of attacking each other or spreading negativity on social media, let us come together and speak up for wildlife. Blame and arguments will not solve this — collective awareness and compassion will.
If we keep pointing fingers at one another, these animals will continue to suffer. I’m not asking anyone to protest on the streets — what we can do powerfully is use social media to spread the message and create change.
Please join me in protecting the natural treasures of our country. 🙏