ArteFeeda

ArteFeeda Our YouTube Channel Link..https://youtu.be/FJ4FqxNPszM
(1)

විසිතුරු මත්ස්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන්..

ලෝකයේ ප්‍රථම වතාවට හඳුන්වා දෙන නිවසේ හෝ ගොවිපළේ සහ පරිසරය තුළ ආටීමියා වගා කල හැකි පෝෂදායි දියර ආහාරය සහ එම පර්යේෂණාත්මක මාර්ගෝපදේශ අත් පොත නොහොත් ඒ කෘතිය විසිතුරු මත්ස්‍ය වගා කරුවන් සහ සුරතල් මසුන් ඇති දැඩි කරන විනෝදකාමීන් සහ සමස්ත ජාතිය වෙත පිළිගැන්වීම.

15/03/2026
 National "Artemia" Innovation, Research, Education & Development Project. -NAIREDජනාධිපති කාර්යය සාධන අධීක්ෂණය යටතේ මෙහ...
11/03/2026

National "Artemia" Innovation, Research, Education & Development Project.
-NAIRED

ජනාධිපති කාර්යය සාධන අධීක්ෂණය යටතේ මෙහෙයවන ජාතික "ආටීමියා" නවෝත්පාදන පර්යේෂණ හා අධ්‍යාපනික සංවර්ධන ව්‍යාපෘතිය.
#නෙයාර්ඩ්

ව්‍යාපෘතිය නිර්මාතෘ සහ යෝජක ලෙස.. විසිතුරු මත්ස්‍යය ක්ෂේත්‍රයේ දශක පහකට අධික කාලයක අත්දැකීම් සහ ප්‍රවීණත්වයක් ඇති.. රජයේ සහතික ලත් ජලජීවී පර්යේෂක සහ විෂයානුබද්ධ ග්‍රන්ථ කතෘ, අනුර ලක්ෂ්මන් කෝරළගේ විසින් යුගයේ අවශ්‍යතාවය අනුව තම පර්යේෂණ කටයුතු තව තවත් පුළුල් කරමින් ජාතික වැඩ පිළිවෙලක් ලෙස ඉතා විශාල විදේශ විනිමයක් වැය කර ආනයනය කරනා " #ආටීමියා" මෙරට ස්වාභාවික පරිසර පද්ධති තුළ ප්‍රචලිත කිරීම උදෙසා සැලසුම් කරන ලද (R&D) යෝජනාවලිය 2026/03/06 - දින කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී, ජනාධිපති, අනුර කුමාර දිසානායක මැතිතුමා වෙනුවෙන් කාර්යය සාදන පරිපාලන නිලධාරී මංජුල ජයසිංහ මහතා විසින් බාරගත් ඒ සුබ මොහොත.

www.aquariumconsultant.com
- 1975

Check out ArteFeeda’s video.

06/03/2026

I got over 30 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

 National "Artemia" Innovation, Research, Education & Development Project. -NAIREDජනාධිපති කාර්යය සාධන අධීක්ෂණය යටතේ මෙහ...
06/03/2026

National "Artemia" Innovation, Research, Education & Development Project.
-NAIRED

ජනාධිපති කාර්යය සාධන අධීක්ෂණය යටතේ මෙහෙයවන ජාතික "ආටීමියා" නවෝත්පාදන පර්යේෂණ හා අධ්‍යාපනික සංවර්ධන ව්‍යාපෘතිය.
#නෙයාර්ඩ්

ව්‍යාපෘතිය නිර්මාතෘ සහ යෝජක ලෙස.. විසිතුරු මත්ස්‍යය ක්ෂේත්‍රයේ දශක පහකට අධික කාලයක අත්දැකීම් සහ ප්‍රවීණත්වයක් ඇති.. රජයේ සහතික ලත් ජලජීවී පර්යේෂක සහ විෂයානුබද්ධ ග්‍රන්ථ කතෘ, අනුර ලක්ෂ්මන් කෝරළගේ විසින් යුගයේ අවශ්‍යතාවය අනුව තම පර්යේෂණ කටයුතු තව තවත් පුළුල් කරමින් ජාතික වැඩ පිළිවෙලක් ලෙස ඉතා විශාල විදේශ විනිමයක් වැය කර ආනයනය කරනා " #ආටීමියා" මෙරට ස්වාභාවික පරිසර පද්ධති තුළ ප්‍රචලිත කිරීම උදෙසා සැලසුම් කරන ලද (R&D) යෝජනාවලිය 2026/03/06 - දින කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී, ජනාධිපති, අනුර කුමාර දිසානායක මැතිතුමා වෙනුවෙන් කාර්යය සාදන පරිපාලන නිලධාරී මංජුල ජයසිංහ මහතා විසින් බාරගත් ඒ සුබ මොහොත.

www.aquariumconsultant.com

- 1975

08/02/2026

දස දහස් ගනන් ගෙවල විසිතුරු මසුන් වගා කරන පාටමාලා කරන්න ඕනෙ නෑ. වසර 50 ක අත්දැකීම් ඇති රජයේ සහතික ලත්, ප්‍රවීන ජලජීවී පර්යේෂකයෙකු රටට දායාද කල විශාල ග්‍රන්ථයේ pdf, පිටපතකින් සදහටම ගෙදර තියාගන්න පුලුවන් මේ මුලු පොතම රු. 600/- කට බාගත කර ගන්න. විස්තරේ බලන්න.

*මෙම ග්‍රන්ථය පිලිබද වැඩි දුර දැනගන්න පහත ඇති දිගුවට යන්න. ..
https://aquariumconsultant.com/book.php
මෙම පොතේ 4 වැනි පරිච්ඡේදයේ තියෙන ස්වයං ප්‍රශ්නෝත්තර පරීක්ෂණයට පෙනී සිට පොත මිලදී ගැනීමට පෙර ඔබ විසිතුරු මත්ස්‍ය ක්ශේත්රයට සුදුස්සෙක්දැයි පරීක්ෂා කර බලන්න.

ස්තුතියි.
Tropical Fish House (Since 1975)
වැඩි විස්තර සදහා අමතන්න.
WhatsApp & Local no - 0719601601
අපගේ මුහුනු පොත.. Facebook www.facebook.com/ArteFeeda
අපගේ යූටියුබ් චැනල් එක.. YouTube www.YouTube.com/
අපගේ වෙබ් අඩවිය.. Website www.aquariumconsultant.com
email: [email protected]

Our YouTube Channel Link..https://youtu.be/FJ4FqxNPszM

08/12/2025
22/11/2025

I got over 10 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

Address

Biyagama Road
Colombo

Alerts

Be the first to know and let us send you an email when ArteFeeda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ArteFeeda:

Share