21/01/2026
https://www.facebook.com/share/p/18MNnnBDvR/?mibextid=wwXIfr
Beaphar Salmon Oil
ඔබේ සුරතලාට ඝන දිලිසෙන ලොම් සහ නිරෝගී සමක් පවත්වා ගැනීමට ඔමේගා 3 සහ ඔමේගා 6 මේද අම්ල අත්‍යවශ්‍ය වේ.
යුරෝපයේ මත්සයින්ගෙන් ලබාගන්නා ඔමේගා 3 සහ ඔමේගා 6 මේද අම්ල සහ EPA සහ DHA Beaphar Salmon Oil නිෂ්පාදනයෙහි අඩංගු නිසා ඉතා රසවත් ස්වභාවික පෝෂණ අතිරේකයක් ලෙස සුනඛයන්ට සහ පූසන්ට ලබා දිය හැක.
- නිරෝගී සමක්
- දිදුළන ලෝම
- නම්‍යශීලී සන්ධි
- යහපත් හෘද සෞඛ්‍ය
Rs. 5,650/-
📲 𝟎𝟕𝟕𝟕𝟕𝟕 𝟑𝟖𝟔𝟏