Pet Verse

Pet Verse 🐾 PETVERSE – Everything for Your Pets 🐾

🐾✨ PURRFRESH™ PREMIUM CAT LITTER ✨🐾ඔබේ 🐱 පූසාට පිරිසිදු, සුවඳවත් සහ Dust-Free ජීවිතයක්! 💎🌿 Premium Quality Cat Litter🚫 අ...
14/08/2026

🐾✨ PURRFRESH™ PREMIUM CAT LITTER ✨🐾

ඔබේ 🐱 පූසාට පිරිසිදු, සුවඳවත් සහ Dust-Free ජීවිතයක්! 💎

🌿 Premium Quality Cat Litter
🚫 අධික Dust නැහැ
🚫 නස්තිය අඩුයි
✨ දිගුකාලීනව භාවිතා කළ හැකියි
🌸 Fresh & Pleasant Fragrance
🐾 ඔබේ නිවස පිරිසිදුව තබාගැනීමට සුදුසුම තේරීම!

🌈 Available Fragrances
💜 Lavender
☕ Coffee
🍎 Apple
🍋 Lemon

🔥 SPECIAL INTRODUCTORY OFFER 🔥

📦 5L – Rs. 1,250
👉 NOW ONLY Rs. 990/-

📦 10L – Rs. 2,450
👉 NOW ONLY Rs. 1,900/-

💎 Premium Cat Litter එකක් — සාමාන්‍ය Cat Litter එකකට වඩා උසස් අත්දැකීමක්!

🐱❤️ ඔබේ පූසා වෙනුවෙන් Premium එකක් තෝරන්න.
PURRFRESH™ — Freshness You Can Feel!

📞 Limited Stock | Order Now!
0717180120/0740080120

12/08/2026

🐶🐱 ඔබේ සුරතලා පණු වලින් ආරක්ෂා කරගන්න! 🐾
Deworming (පණු බේහෙත්) ඔබේ බල්ලාගේ හෝ පුසාගේ සෞඛ්‍යයට ඉතා වැදගත්. නියමිත කාලයට පණු බේහෙත් ලබාදීමෙන් සුරතලා සෞඛ්‍යවත් හා සතුටින් තබාගත හැක.

🦠 පණු නිසා ඇතිවිය හැකි ගැටළු:
❌ කෑම අඩුවීම
❌ බර නොවැඩීම / කෙට්ටුවීම
❌ වමනය හා පාචනය
❌ බඩ ඉදිමීම
❌ ලොම් quality අඩුවීම
❌ දුර්වල බව

🩺 ඔබේ සුරතලාට සුදුසු Deworming Products දැන් අප ගාව ඇත!

✅ Sanpet Plus – 1 Tablet = 10kg body weight සඳහා
✅ Vermic Plus – 1 Tablet = 10kg body weight සඳහා
✅ Hayvet Plus – 1 Tablet = 20kg body weight සඳහා

📌 Deworming Guide (සාමාන්‍ය උපදෙස්):
🐾 Puppies & Kittens – නියමිත කාලසටහනකට පණු බේහෙත් ලබාදීම වැදගත්
🐾 Adult Dogs & Cats – සාමාන්‍යයෙන් මාස 3කට වරක් Deworm කිරීම සුදුසුයි

⚠️ සැලකිල්ලට ගන්න:
සුරතලාගේ වයස සහ බර (kg) අනුව නිවැරදි dose එක තීරණය කළ යුතුය. භාවිතයට පෙර උපදෙස් ලබාගන්න.

❤️ ඔබේ සුරතලාගේ සෞඛ්‍යය රැකගන්න — අදම Deworming කරන්න!

📍 Petverse Bibila
📌 පොලිසිය ඉදිරිපිට, මඩකළපුව පාර, බිබිල
📞 071 177 0120

🐶🐱 Protect your pets from harmful worms!
Sanpet Plus | Vermic Plus | Hayvet Plus දැන් Petverse Bibila වෙතින් ලබාගන්න 🐾❤️

🎉🐾 අපේ PetVerse පවුල 5,000+ ඉක්මවා ගියා! 🐾🎉ඔබට අපිව විශ්වාස කරලා අප සමඟ එකතු වූ එකට ස්තූතියි! ❤️🎁 5,000+ Members Special...
12/08/2026

🎉🐾 අපේ PetVerse පවුල 5,000+ ඉක්මවා ගියා! 🐾🎉

ඔබට අපිව විශ්වාස කරලා අප සමඟ එකතු වූ එකට ස්තූතියි! ❤️

🎁 5,000+ Members Special Offer 🎁

📅 08/12 සිට 08/20 දක්වා පමණයි!

🛒 Online Order කරන ඔබට — DELIVERY FREE! 🚚💨

🐶🐱 Pet Food | Treats | Supplements | Grooming Products | Toys | Accessories ඇතුළු PetVerse හි සියලුම භාණ්ඩ සඳහා මෙම විශේෂ අවස්ථාව ලබාගන්න! 🔥

📍 PETVERSE
🚓 Police Station එක ඉදිරිපිට, Bibila

📞 071 718 0120
📞 074 008 0120

💙 ඔබේ Pet Friend වෙනුවෙන් අවශ්‍ය හැමදේම එකම තැනකින්! 🐾

⏳ Offer එක 08/20 දක්වා පමණයි — අදම Order කරන්න! 🔥

🐱 Special Offer for Your Furry Friend! 🐾Bonnie Basic Adult Cat Food – 10kg 🐈💰 Regular Price: Rs. 13,500.00🔥 Discount Pri...
06/07/2026

🐱 Special Offer for Your Furry Friend! 🐾

Bonnie Basic Adult Cat Food – 10kg 🐈

💰 Regular Price: Rs. 13,500.00
🔥 Discount Price: Rs. 12,500.00 Only!

✅ Complete & Balanced Nutrition
✅ Chicken Formula 🍗
✅ Healthy, Tasty & Nutritious

📍 Pet Verse Pet Shop
📞 071 718 0120

🐾 Limited Time Offer! Grab yours today and keep your cat healthy and happy. ❤️

🐱🇱🇰 Sri Lanka’s Best Cat Food – Now Available!😻 Give your beloved cat the premium nutrition it deserves with Me-O Premiu...
27/06/2026

🐱🇱🇰 Sri Lanka’s Best Cat Food – Now Available!

😻 Give your beloved cat the premium nutrition it deserves with Me-O Premium Cat Food.

📦 Weight: 7Kg
🎁 FREE 500g Pack

🍽️ Available Flavours:
🐟 Tuna
🦐 Seafood
🐟 Mackerel
🍗 Chicken & Vegetables

💰 Regular Price: Rs. 13,250/=
🔥 Special Discount Price: Rs. 12,250/= 🔥

✅ Complete & Balanced Nutrition
✅ Made from Real Fish
✅ Supports Healthy Vision, Skin & Coat
✅ Loved by Cats Everywhere

📞 For Orders & Inquiries:
☎️ 076 032 4201

📍 Available at:
🏪 Gatabe Pet Shop
🏪 Pet Verse Pet Shop – Bibile
🏪 Kiribathkubura Pet Shop

🐾 Give your furry friend the nutrition they deserve!

22/06/2026

🎉 5,000 Followers! 🎉A huge THANK YOU to each and every one of you for being part of our journey. Your support, likes, co...
03/06/2026

🎉 5,000 Followers! 🎉

A huge THANK YOU to each and every one of you for being part of our journey. Your support, likes, comments, and shares mean the world to us. ❤️

We’ve reached 5K followers, and this is just the beginning! 🚀

Thank you for trusting and supporting us every step of the way. Here’s to growing together and reaching even greater milestones ahead! 🐾

#

🎉 1,000 Followers Strong! 🎉A huge THANK YOU to everyone who has supported Pet Verse on our journey to 1,000 followers! 🐾...
02/06/2026

🎉 1,000 Followers Strong! 🎉

A huge THANK YOU to everyone who has supported Pet Verse on our journey to 1,000 followers! 🐾❤️

Your trust, support, and love for pets inspire us every day. We are grateful to have such an amazing community of pet lovers with us.

We look forward to continuing to provide the best products, care, and services for your beloved pets.

🐶🐱🐰🐦

🐾🎉

02/06/2026

Gihara M Nethu

🐾 බිබිළේ ඔබගේ සුරතල් සතාට අවශ්‍ය හැමදේම එකම තැනින්! 🐶🐱🐦සුරතල් සතාට අවශ්‍ය භාණ්ඩ හොයාගන්න දුක් වෙනවද? 😔දැන් දුක් නොවන්න! ...
30/05/2026

🐾 බිබිළේ ඔබගේ සුරතල් සතාට අවශ්‍ය හැමදේම එකම තැනින්! 🐶🐱🐦

සුරතල් සතාට අවශ්‍ය භාණ්ඩ හොයාගන්න දුක් වෙනවද? 😔
දැන් දුක් නොවන්න! ❤️

📍 Pet Verse Bibila වෙතින්
🐾 Dog & Cat Food
🐾 Bird Food & Accessories
🐾 Pet Medicines
🐾 Cages, Toys & More

✅ COD Available
📞 071 177 0120
📍 පොලිසිය ඉදිරිපිට, බිබිල

✨ Pet Verse Bibila – ඔබේ සුරතල් සතාගේ හොඳම යාළුවා! 🐾

Address

Infront Of Police Station
Bibile
19500

Alerts

Be the first to know and let us send you an email when Pet Verse posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share