30/04/2026
අහිංසක සිවුපා මිතුරන්ගේ සුවය වෙනුවෙන් කැපවන දෑත්වලට උපහාරයක්! 🐾🩺
තමන්ට දැනෙන වේදනාව කඳුළකින් පමණක් ප්‍රකාශ කරන සතුන්ගේ භාෂාව හඳුනාගෙන, ඔවුන්ට සෙනෙහසින් ප්‍රතිකාර කරන පශු වෛද්‍යවරුන්, සහායකයින් සහ සත්ත්ව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන සැමට මාගේ උණුසුම් සුභ මැයි දිනයක් වේවා!