02/08/2026
🐶🐱 ලෝක ජලභීතිකා දිනය (World Rabies Day) – සැප්තැම්බර් 28 💉
ඔබේ ආදරණීය සුරතලා ජලභීතිකා (Rabies) රෝගයෙන් ආරක්ෂා කරගැනීමට අදම පියවර ගන්න!
📢 ලෝක ජලභීතිකා දිනය නිමිත්තෙන් Vet4Pet Animal Hospital වෙතින් විශේෂ ජලභීතිකා එන්නත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත.
🎉 ජලභීතිකා එන්නත නොමිලේ ලබා දෙනු ලැබේ.
✅ කලින් ලියාපදිංචි වන අය සඳහා පමණි.
📲 නොමිලේ ජලභීතිකා එන්නත ලබාගැනීම සඳහා ලියාපදිංචි වීමට පහත WhatsApp Group එකට අදම Join වෙන්න.
👉 https://chat.whatsapp.com/Emm21uZOHkoCX6jHBbQte5?s=cl&p=a&ilr=1
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
074 016 3160
📍 ස්ථානය:
දොරවෙල, මුගුනමලය පාර, බලංගොඩ.
🐾 ඔබේ සුරතලාගේ සෞඛ්‍යයත්, ඔබේ පවුලේ ආරක්ෂාවත් වෙනුවෙන් මෙම අවස්ථාව අතපසු නොකරන්න.