03/04/2026
අලුත් අවුරුද්දට අලුත් ලස්සනක් - Aqua Menia වෙතින් සුවිශේෂී දීමනා! 🎏✨
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔබේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට අලුත් සිරියාවක් එක් කරන්න අප සූදානම්.
දැන් Aqua Menia වෙතින් සියලුම මාළු ටැංකි සඳහා සුවිශේෂී වට්ටම් (Super Discounts) හිමිවේ! 🤩
අප වෙතින් ඔබට ලබාගත හැකි දේ:
✅ ඕනෑම කෙනෙකුගේ හිත ඇදගන්නා විවිධ වර්ගයේ අලංකාර මත්ස්‍යයින් විශාල එකතුවක්.
✅ උසස් තත්වයේ මාළු ටැංකි සහ උපාංග.
✅ කාලයකින් එන ලොකුම අවුරුදු සේල් එක!
අවුරුදු සිරිය ගෙදරටම අරන් යන්න ලස්සන මාළු ටැංකියක් ගන්න හිතාගෙන ඉන්නවා නම්, මේ තමයි හොඳම වෙලාව. අදම පැමිණෙන්න! 🏃♂️💨
වැඩි විස්තර සඳහා අපව අමතන්න:
📞 076 752 6342
📞 071 752 0642
අප සිටින ස්ථානය:
📍 14 කණුව, මහනුවර පාර, මීගහකිවුල. (Aqua Menia)